ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම හෙවත් මුදලට තරග අවස්ථා පාවාදීම හේතුවෙන් ඉන්දීය ප‍්‍රධාන ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් පිලේ ක‍්‍රීඩකයන් වන ශාන්තකුමාර් ශ‍්‍රිසාන්ත්, අන්කීට් චාවන් සහ අජිත් චන්දිලා යන ක‍්‍රීඩකයන් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
ඉන්දීයාවේ දූෂණ සහ අපරාධ නීතිය අනුව මෙම ක‍්‍රීඩකයන් තිදෙනා ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් තිදෙනාට තරග තහනමක් පැනවීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මීට කලින් තරඟ පාවා දෙනවා දැකල නැද්ද ? යනවා මනුස්සයෝ යන්න වැඩක් බලගෙන (නි)
ඉන්දියාවේ ඉතින් කවදත් එන්නේ මුදලට තරග පාවා දෙන උන් තමයි.(නදී)
මට නම් ක්‍රිකට් ඉතිහාසයේ පෙන්නන්නම බැරි ඇති පණ්ඩිතයෙක් තමි මේ ශ්‍රීශාන්ත්, හෝද වැඩේ මේ යකාට.(නදී)
නියමයි, අපිත් සුභ පතනවා.(නදී)
මට නම් ඉන්දියා ටීම් එකේ එකෙක්වත් පෙන්නන්න බැහැ. (ස)
අයියෝ සල්ලි
ඉන්දියන් පිළ හොදයි. නමුත් හොද සම්බන්ධීකරණයක් නැහැ (නි)
අපේ අය නැද්ද? (නි)
ලංකාවේ කෙනෙකුත් ඕකට අහු වුණා නේද? (නි)
අම්මෝ! මම බය වුණා අපේ දෙන්නෙක් කියලා. සල්ලි වැඩිපුර දුන්නා නම් මේ ප්‍රශ්නේ නැහැනේ බොලවු. රුපියල් ලක්ෂයක් 2ක් මක්ක කොරන්නද ? (නි)
අපේ අයව බැංකුවේ වාඩි කරලා මේ අය තැන අරන් සෙල්ලම් කළේ ඕකට තමයි. නරක නැහැ වැඩේ (නි)
ශ්‍රීසාන්ත්ට ඉන්දීය අයත් කැමති නැහැ. (නි)