අයි.ඞී.එච්. රෝහලේ පරිපාලනයට එරෙහිව එහි වෛද්‍යවරු අද වැඩ වැරූහ. බාහිර අංශය ද වසා තුබූ අතර, එහි ආ රෝගීහු ආපසු හැරී ගියහ. හදිසි හා දැඩි සත්කාර ප‍්‍රතිකාර පමණක් කරන බව වර්ජකයෝ කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අහිංසක ලෙඩ්ඩුද වැරදි ...?
මැද රට දොස්තර වර්ජනය වෙලාවේ මම කිව්වා 'වෛද්‍ය සේවයේ ඉන්න අයට සංකේත වර්ජන කරන්න පුළුවන්. නොයෙක් දේවල් ඉල්ලන්න පුළුවන්. ඒත් ලෙඩ වෙන සාමාන්‍ය මිනිසුන්ට කිසිම වර්ජනයක් කරන්න බැහැ. ඉල්ලන්න අය්තියකුත් නැහැ. කොහොමද වැඩේ?' කියල. ඒකම තමා අයෙමත් කියන්න තියෙන්නේ.
දොස්තරවරුනි, පිස්සු නටන්න එපා.කලු පටියක් අතේ බැදගෙන වැඩ කරන්න
හොඳ වෙලාවට අයි ඩී එච් එකේ මොඅල්ගුස් නැහැ .
දන්නෝ දනිති...
මම ලෙඩ්ඩු නැති රටක් ප්‍රාර්ථනා කරමි.... මම ආසයි දොස්තරවරු කුඹුරු කොටනවා බලන්න..