(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41 ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීත් සමග පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 366 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 464 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475 ක් බවට පත්වූ බවත් ඔබ සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි
Bandula Monday, 01 January 2024 12:22 PM
ගොඩක් හොඳයි...!
nalaka Monday, 01 January 2024 01:02 PM
කෝ කාංචන කියපු තරගකාරී මිල ගණන්..? පව් අනේ ලංකාවේ හරක්...!