
(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් පසුගිය මාස කිහිපයේ පැවති ආර්ථික දුෂ්කරතා වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා තරමක් අඩු වී ඇති බවද ජනාධිපතිවරයා කීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.
ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැසියාගේ සියලු අයිතිවාසිකම් විනාශ කරපු කපටියෙක් විපක්ෂයෙන් ගේන යෝජනා ක්‍රියාත්මක කරයිද?
මේ රට තවත් විනාශ නොකර බොරු කයිවාරු ගහන්නේ නැතුව හැකියාව තියන කණ්ඩායමකට රට භාර දීලා ගෙදර පලයන්
මහා ලොකු සැලසුම් ඕන නැහැ .පිනට දෙන බෙහෙත් ටිකෙනුත් හොරාකන හොරු ටික අල්ලන්න .හොරා කෑම නැවත්තුවොත් අයි .එම්.එෆ් ඕනේ නැහැ
අපි දන්නවා .හිඟන්නාගේ තුවාලේ වගේ මේක කිය කිය ඉන්නේ නැතුව වැඩේ කරන්න
ඕවා ගිහින් කියපන් උඹේ නාකි පඩන්ගුවට
ඔව් ඉතින් උඹලට හිඟා කෑම ඇර වෙන විකල්පයක් නැහැනේ .කාලකන්නි
උඹයි සාගලයි ගෝල් ෆේස් එකේ ඉඳන් එන සුද්දන්ට පුක දීපන් .දීලා හම්බ කරලා දීපන් .රට කෑව කාලකන්නියා
ඇයි දෙවියනේ .. රටම හොරා කාලා රට බංකොලොත් කළ අයගෙන් ඒ මුදල් හා දෙස් විදෙස් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු නොකරන්නේ.රටේ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදෙන එක හොඳ දෙයක්.ඒත්,ඇයි දෙවියනේ .. රටේ ජනතාවගේ ජීවිත අන්ත හිඟන තත්ත්වයට ඇද දැමූ එවුන් ගැන වගේ වගක් නැත්තේ.තවමත් තිරය පිටුපස සිට රට පාලනය කරන්නේ, මොළ හතානෝද ?
ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථික දුෂ්කරතා තරමක් අඩුවී ඇති නම්, ඇයි විදුලි බිල වැඩි කරන්නේ? ඔයාගේ ගෝලයෝ ඔයාව ආර්ථික ඔස්තාර් කියල කිව්වට, ඔයා දන්නා ආර්ථිකයකුත් නැහැ. ටයි කෝට් දාපු පලියට සහ ඉංග්‍රීසි දන්නා පලියට IMF ඔයාට උදව් කරන්න එකත් නැහැ. ඔයා ගෙදර යන්න එක තමා සුදුසු. චන්දයකින් ජනතාව සුදුසු ආණ්ඩුවක් පත් කරගනීවි.
තම සහචරයන්ට හිත්සේ මහ බැංකුව හොරා කන්න දීලා තවමත් ඔවුන්ව ආරක්ෂා කරමින් ඔබ ගහන බයිලා අහන්න අපි ලැස්ති නැහැ
අනිත් අයට බැන බැන ඉන්නේ නැතුව බැරිනම් තොලොංචි වෙලා යන්ද .රට කරන්න පුළුවන් කෙනෙක් ජනතාව තෝරාගන්නේ
සජිත් කිව්වා උසස් ද්‍රකොනියන් ඉංගිරිසියෙන් කතාකරලා පිටරටවල ප්‍රාදේශීය සභා එක්ක යාළුවෙලා අපේ රටේ අවශ්‍ය සංවර්ධන වලට ඔවුන්ගේ මුදල් දායකත්වය අරන් දෙනවා ජනාධිපති උනොත් කියලා.
කොහේ හරි ඉඳන් ජනාධිපති පුටුවට කඩාවැටුණු හොරෙකුට කොහේ තියන විකල්පද ? නන්දසේන දාල දුවල බේරුණා.. ඔහෙට වෙන්නෙ ඇඳයටට රිංගලා වෙඩිතියාගන්නයි !
අපෝ...! තියෙනවා. අකාර්යක්ෂම ඔබ අනිත් හොරු ටිකත් අරගෙන ගෙදර යන්න. රට ඉබේම හැදේවි...!
කොහෙන් හරි ණයට සල්ලි ටිකක් අරන් රෝලක් දාගන්නවා හැර, මෙයා දන්නා වෙන දෙයක් නැහැ. මෙයාගේ "යහපාලානේ" තමයි රටට වැඩියෙන්ම විදේශ ණය ගත්තේ...
ජවිපෙ හැර විකල්පයක් නෑ...!
ගු ඇන් පී කාරයන්ට කවදත් අයි.එම්.එෆ් හැර වෙනත් විකල්පයක් තිබුණේම නැහැ.හැබැයි මේ පාර නම් අයි.එම්.එෆ් එකෙන් බංකොලොත් වෙච්ච මේ ආණ්ඩුවට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැත.