(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ .
මහ බැංකුවේ මූල්‍ය විශේෂඥයින් පිරිසක් මෙම කමිටුව පත් කෙරෙනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කලක් යනකොට කමිටු ගාන, ලංකාවේ ජීවත් වෙන ජනතාවට වඩා වැඩිවෙයි. අනිත් කාරණය ඔච්චර කමිටු දාන්න, පත්කරල ඉන්න කමිටු වල අය මොනවාද කරන්නේ? කීයක් නම් තියනවාද?..
සියල්ල දත් මොල 7 බැටරි බැහැලද?
මෙලෝ උගත්කමක් නැති කෙනෙක්ව රටේ වැදගත්ම, වගකීම වැඩිම තැනට දාලා රටම විනාශ කරලා දැන් කමිටු පිටිපස්සේ හැංගෙන්න හදන්නේ.. මේ වංචනිකයින්ට තවමත් මල්පුදන පුන්නක්කු පරපුරට අපේ ප්‍රණාමය..!!!
මොල හතේ කපුටාස්ලට ඉංග්‍රීසි මදිවෙලාද තව හත් දෙනෙක් හොයන්නේ...?