IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් කොන්දේසි මැතිසබයට ලබාදෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

 



අදහස් (11)

අයි.එම්.එෆ් කොන්දේසි මැතිසබයට ලබාදෙන්න

Banda Tuesday, 21 March 2023 10:40 AM

වැඩ බැරි දාස.......!

:       4       18

Kamal KoyralaTuesday, 21 March 2023 02:10 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. -සල්ලි වලට වෙන්නෙ මොකක්ක්ඩ කියල බලන්න , නැතිනම් සංසකෘතික අරමුදල් වගේ වේයි නෙ,,නෙ නෙ

:       0       5

හේමාල් Tuesday, 21 March 2023 10:54 AM

එක කොන්දේසියක් මම දන්නවා, ලයිට් බිල් වැඩි කිරීම.

:       4       12

warun Tuesday, 21 March 2023 11:14 AM

ඔබතුමාගේ අදහස හරි උනත් එය ඉටුකරගැනීමට ඔබතුමාට ශක්තිය මදි. එයින් පීඩා විදින්නෙ ජනතාව. විපක්ෂ නායක කියන්නේ ජනතාවගේ තනතුරක්. ඔබ තුමා නොපමාව උප නායකයකු පත් කරන්න. එහෙම කෙනෙක් දැනටමත් ඉන්නවනම් නමට විතරක් ඉන්න නොදී වගකීම් පවරා ඉදිරියට ගන්න. රට ජනතාව පක්ෂ තනතුරු ඔබලාගේ බුදල් නොවේ.

:       0       14

sunimal Tuesday, 21 March 2023 11:17 AM

1994 සිට අපේ රටේ ශක්තිමත් විපක්ෂයක් තිබුනේ නැහැ. රටේ පරිහානියට එක විශාල හේතුවක් උනා. ඒ සිදුරත් වහන්න.

:       0       11

fairoos Tuesday, 21 March 2023 12:21 PM

දැන් ඉතින් ඔය කොන්දේසි මොනවද කියලා කිවුවට අපේ බයියන්ට තේරෙනවද ?නැහැ නේ

:       1       8

Gunendra Tuesday, 21 March 2023 12:21 PM

කතා විතරයි, වැඩක් නෑ, ලැජ්ජයි.

:       1       10

ruwan Tuesday, 21 March 2023 12:23 PM

ඇයි දැන් කොන්දේසි හරි නැත්නම් ඒ සල්ලි එපා කියලා ඔයා සල්ලි දෙන්නද අහන්නේ ?අනේ මී හරක් කතා ඇති

:       4       11

Rata Perata Tuesday, 21 March 2023 12:36 PM

ජනතාවට අයිතියක් තියනවා මේ ණය ගන්න .මොනවද දෙන්න පොරොන්දු උනේ කියලා දැනගන්න .නැත්නම් මුන් ටික රටම විකුනලා තියෙයි

:       2       4

බස්නායක Tuesday, 21 March 2023 12:45 PM

දැන් බොරුවට කෑගහලා වැඩක් නෑ. IMF එක ණය දෙන්න අනුමත කරලා ඉවරයි. රටට වැඩක් ඇති මිනිස්සු බලාපොරොත්තු වන එක දෙයක් තියෙනවා. විපක්ෂය විදියට ජනතාව ගැන හිතලා ඒවා පුලුවන්නම් රජයෙන් ඉල්ලන්න. මෙන්න මේවා . රට මේ තත්වෙට පත්උනේ ඇයි කියලා පරීක්ෂණයක් ඉල්ලන්න, කව්ද මේවා කෙරුවේ, උන් නීතිය හමුවට පමුණුවන්න, එකෙක් නෑර දඬුවම් දෙන්න. හොරකාල තියෙනවනම් ඒවා රාජ පක්ෂ සන්තක කරන්න. ප්‍රජා අයිතිය නැතිකරන්න . රජයට බලකරන්න. අන්න ඒවා ඉල්ලන්න. ඒවා ඉල්ලන්න බය ඔයගොල්ලොත් කොහෙන් හරි ඒවාට සම්බන්ද නිසා නේද. විපක්ෂයක් තිබුනට මෙලොරහක් නැහැනේ. කිසිම වැඩක් නෑ. ජාතික ප්‍රශ්න ගැන වගේ වගක් නෑ. ප්‍රාදේශීය නායකයෝ වගේ සීනිබෝල බෙද බෙදා ඉන්නවා විතරයි.

:       1       11

සජිත් Tuesday, 21 March 2023 01:24 PM

වරුන් ඔයා කිව්වට අපේ තාත්තා එහෙම කලේ නැහැ හිටපු දක්ෂයො අයින්කලා ඉතින් ඒක මට තේරුම් ගන්න බැහැ එහෙම කලොත් මම තනිවෙන්නත් පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site