
(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ )
වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලිම් විද්‍යාලය ආසන්නයේ පිහිටී නිවසක් තුල තිබී එම මළසිරුරු සොයාගත් බව පොලිසිය කීය.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ද ස්ථානයට ළගාවෙමින් සිටින බව පොලිසිය කීය. බවැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd