උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ 137 වැනි සැතපුම් කණුව අසල දුම්රිය මාර්ග දෙක යටින් අඩි 100ක් පමණ සෝදා පාළුවී දුම්රිය එල්ලෙන පාලමක තත්ත්වයට පත්වී ඇත.
උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ මෙම හානිය යථා තත්ත්වයට පත් කිරීමට විශාල මුදලක් හා සෑහෙන කාලයක් ගතවෙතියි දුම්රිය ආරංචි කියයි.
ඡායාරූප-ෂෙල්ටන් හෙට්ටිආරච්චි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd