උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හා නානුඔය දුම්රිය ස්ථාන අතර 137 වැනි සැතපුම් කණුව අසල අඩි 40ක් පමණ දිගට ගිලා බැස ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.
පසුගිය 25 වැනිදා ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී ඇති බවත් පවතින කාලගුණික තත්ත්වය මත කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා උඩරට මාර්ගයේ දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කරන බවත් පාලක මැදිරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹේවෙල දුම්රිය ස්ථානය අසල. (ර)