‘යොවුන්පුරය 2016‘ කඳවුරට සහභාගී වූ අඹේපුස්ස පිරිස්යායේ 20 හැවිරිදි තරුණියකගේ හිස මතට රූපවාහිනී ඩිජිටල් පුවරුවක් කඩා වැටීමෙන් දඹුල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
‘යොවුන්පුරය 2016‘ කඳවුරට සහභාගී වූ අඹේපුස්ස පිරිස්යායේ 20 හැවිරිදි තරුණියකගේ හිස මතට රූපවාහිනී ඩිජිටල් පුවරුවක් කඩා වැටීමෙන් දඹුල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රමිතියකින් තොරවද සවිකර තිබෙන්නේ? (නි)
මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් සඳහා නිසි දඬුවම් පමණක් නොව, නීති පිළිබඳව කොන්ත්‍රාත්කරුවන් සහ මහජනතාව නිතර දැනුවත් කරන ලෙස ජනතාවගේ ප්‍රවේසම සම්බන්ධ ආයතනයට සහ අමාත්‍යංශයට නියෝග කරන ලෙසත්ය. දියුණු වූ රටකට පැමිණ බලන්න. කොන්ත්‍රාත්කරුවන් සහ මහජනතාව කොතරම් දැනුවත්ද කියා. අපේ රටේ ප්‍රවේශම අයත් වන්නේ කුමන ආයතනයට කියාවත් මම දන්නේ නැත. නමුත් මා ඉන්න රටේ අදාළ විස්තර මම පමණක් නොව කුඩා දරුවන්ද දනී. (නි)
ප්‍රමිතියක් නැතුව එහෙන් මෙහෙන් අටවන්න ඇති (නි)