වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පහල කඩුගන්නාවේදී මාර්ගයෙන් පිටතට පැන අඩි 10 ක් පමණ ප‍්‍රපාතයට පෙරලීමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.
මාර්ගයේ ඇති ආරක්ෂිත වැටද කාඩාගෙන ගොස් අඩි 10 පමණ පහතින් ඇති අඹ ගසක හිරවිම නිසා සිදුවිමට තිබු විශාල අනතුරක් වැලකි ඇතයි පොලිසසිය පැවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ලාල් ෆාමසි බස් එක මම දන්නවා. මේ බස් එක තමා වැලිමඩ පාරේ හෙමින්ම යන්නේ.ආර් ඒ ඩී බස් තමා ඔය පාරේ වේගෙන්ම යන්නේ. එත් කවදාවත් දන්නා තරමින් අනතුරු වෙලා නෑ. (ස)
පාරේ යන්න කිසිම විදියකින් නොදන්නා රියදුරෙක් (නි)
අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරකට ප්‍රධානතව හේතුවයි.එක්කෙනෙකුගේ නොසැලකිල්ලෙන් කීදෙනෙක් අමාරුවේ වැටෙනවද මේකෙන්.(හේ)
මේ බස් රථයේ රියදුරන් අතිශය අපරික්ෂාකාරී .(හේ)
කට්ටියගේ වේලාව හොදයි.(හේ)