Cinema Factory Production ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන අමිල අතුකෝරල විසින් ගයන නවතම ගීතයක් ඉදිරියේදී එළිදැක්වීම නියමිය. "මේ හිතින් වෙන්වී" ලෙස නම් කර ඇති ගීතය වීරහව සහ ආදරය කරලා කසාද බැඳපු පවුලක් අතර ගොඩනැගෙන කතාවකි. මෙහි සංගීතය චන්දන වල්පොල විසින් නිර්මාණය කර ඇති අතර, ගීත රචනය සිදු කර ඇත්තේ, සුජිත් ප්‍රියාන්ය.
ගීතය - මේ හිතින් වෙන්වී
ගායනය - අමිල අතුකෝරල
පදරචනය - සුජිත් ප්‍රියාන්
සංගීතය - චන්දන වල්පොල
වීඩියෝව - Cinema Factory Productions










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd