ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා යටතේ පැවැති කාර්යයන් රැසක් ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙද ආරච්චි මහතාට අද පැවරූ බව එම අමාත්‍යංශය කියයි.
තමන්ට බලතල පවරා නොදෙන බව කියමින් වෙදආරච්චි මහතා අවස්ථා කිහිපයක දී චෝදනා කළ අතර දෙදෙනා මාධ්‍ය හමු කැඳවමින් එකිනෙකාට චෝදනා කර ගත්හ.
අවසානයේ තමන් සතු කාර්යයන් කොටසක් වෙදආරච්චි මහතාට පවරා දීමට අමරවීර මහතා තීරණය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදා ගෙන කෑමක් (ම)
ඒ වුණාට කමක් නැහැ විනෝද සමය වැඩසටහන දිගටම ගෙනියන්න (බ)
බලාගෙන යනකොට ඌ මට ගැහුවා. මට ඌ ගැහුවා වගේ වැඩක්.එලවපු හොරු මුල් පුටුවේ බලයට ආපු අය දෙවෙනි පුටුවේ. (බ)
දිලිප් ඇමති තුමනි ඔබට ජය ශක්තිය (බ)