ආචාර්ය අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයට සැක කටයුතු අයුරින් මාධ්‍යවේදීයකු ලෙස පැමිණියැයි රිමාන්ඩ් බාරයේ සිටින සපුමල් දේවින්ද කුමාර නොවැම්බර් 17 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (15) නියෝග කළේය.
ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ලෙස මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ විදියට රට පාලනය කළා නම් මොකටද බය වෙන්නේ (අ)
මේ පුද්ගලයාට කරුණාකර මානව හිමිකම් සංවිධාන වලින් උදව් කරන ලෙස ඉල්ලා සිටිමි. තරුණ වයසේදී මෙවැනි දේවල් කිරීම ස්වභාවික දෙයක් .ඔහු අතේ ආයුධයක් තිබුනේ නම් හෝ පුරවැසි හැඳුනුම්පත ඉදිරිපත්කළේ නැත්නම් මෙය කොලුකමට කළදෙයක් වෙන්න පුළුවන්නේ. දැන් බලනකොට සිංහල අපිටත් නිදහසක් නැහැනේ (නි)
ඔය කියන මාධ්‍යවේදියාගේ මානසික තත්වය ගැන අප සුළු මොහොතකටවත් සිතා බැලුවාද? උසාවියට අපහාසයක් කිඊමට නොව තරුණ මනස ගැන වඩා හොඳ තේරුමක් ඇති කරගැනීම වඩා උචිත බව කීමටයි මේ ලියන්නේ (නි)
මට නම් හිතෙන්නේ අමරදේව මහතා කෙරෙහි තිබු ආදරය නිසා මෙතනට එන්න ඇතැයි කියා. මොහුව සිරභාරයට ගත්තේ නම් මෙතන තෙරපුණ සමහරක් "කලා රිටවල්" ටිකකුත් හිරභාරයට ගන්න තිබුනා හෙළ සංස්කෘතිය කාබාසිනියා කළාට. (නි)
මට නම් තේරෙන්නෙ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා (නි)