(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
හෙළයේ මහා ගාන්ධර්ව ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අනුස්මරණය කිරීම සඳහා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීමට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂ පනත් කෙටුම්පත මැතිසබයේදී අද (23) සම්මතවිය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කළේය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් මේ විවාදයේදී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙලුම් පොකුණ ශාලාව අමරදේව ශුරීන්ගේ නමින් නම් කලොත් හොඳ නැද්ද .මට වරක් හමුවුණු මේ මිනිසා අග්‍ර ඝනයේ ඉතාම හොඳ මිනිසෙක්.