විදුලි සැර වැදුණු පුතා බේරා ගැනීමට ගිය මවද විදුලි සැර වැදී ඇතැයි පස්සර පොලීසිය කියයි.

දෙදෙනාම මරුමුවට පත් වුහ.