ත්‍රිකුණාමලයේ හා පුත්තලමේ පදිංචිකරුවන් බව කියන මවක දියණියක හා ඇගේ නෑනා ගිරිඋල්ල බසයේදී කතකගේ මාලයක් කඩා ගනිද්දී මගීන්ගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා දුවට මාල කඩන්න පුරුදු කරන්න ගිහින් වුණ වැරදීමක් වෙන්න ඇති. අම්මා තනියෙන් කළානම් අසුවෙන්නේ නැහැ. දුව තාම ආධුනික කෙනෙක් වාගෙයි (නි)
මේ මගේ ගම්පළාත. ඒත් අපේ කාගෙහරි නම් වෙන්න බැහැ. එයාලගේ රත්තරන් ඔක්කොම බැංකුවේ උගස් තියලා. (නි)
දැන් ඉතින් මේකටත් "අනේ පව් නැති බැරිකම නිසානේ එහෙම කළේ" කියන උදවිය ඉඳීවි. රස්සාවක් කරලා දුක්මහන්සියෙන් මාලය ගත් කෙනාට එහෙම වුණාට කමක් නැහැ, එයාට සල්ලි තියනවනේ කියාවි. (නි)