අගුරුවාතොට බේරවත්ත නිවසක රුපියල් ලක්ෂ 18 ක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මවක් දියණියක් ඇතුළු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අගුරුවාතොට බේරවත්ත නිවසක රුපියල් ලක්ෂ 18 ක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මවක් දියණියක් ඇතුළු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවන වියදම බදු බර පාරිෙභා්ගිකයාට දැරිමට අපහසු නිසා (ම)
විජේරත්න, කුඩු අහුවුනා තමයි ,එච්චරයි .ඉතින් ඊට පස්සේ ? (බ)
මේ අම්මටයි දුවටයි කුඩු ආවේ කොතනින්ද දන්නේ නෑ.ඒවා හොයන්න.(හේ)
අනේ පව් ජීවත්වෙන්න විදියක් නැතිකමට අහිංසක වෙළදාමක් කරගෙන ඉන්න ඇති. මොකුත් කරන්න එපා ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න.(හේ)
අනේ ඉමේෂ් හැමදේකටම දේසපාලනේ ගාවගන්න හදන්න එපා. කවුරු ආණ්ඩු කලත් මේවගේ දේවල් වෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ කුඩු අහුඋනේ නැත්ද? . (හේ)
මට අපේ ගම් පළාතේ බීඩි ඔතන අම්මලා දූලා මතක් වුණා (ම)
වෙනසේ ප්‍රතිචාර පෙන්න තිබීම ගැන සතුටුයි. ජනාධිපති තුමාට ස්තුතියි.(හේ)