බණ්ඩාරගම නිවසක නාන කාමරයේ අප ජලය රැස්වෙන වළට වැටී දෙහැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.
දරුවා නැතිවී මිනිත්තු විස්සකට පසුව සිරුර සොයා ගැනිණි.දරුවාගේ මව එතෙර ගොස් සිටී.
බණ්ඩාරගම නිවසක නාන කාමරයේ අප ජලය රැස්වෙන වළට වැටී දෙහැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.
දරුවා නැතිවී මිනිත්තු විස්සකට පසුව සිරුර සොයා ගැනිණි.දරුවාගේ මව එතෙර ගොස් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි (නදී)
අනේ පුතේ ඔයාට නිවන් සැප ලැබේවා. අද පෝය දවසේ දුක් බර ආරංචි දෙකක් අහන්ඩ ලැබුනා (නදී)
මේ රජයෙන්වත් අපේ කාන්තාවෝ රට යවන එක නැවැත්තුවොත් ?(දිල්)
මේ වගේ වයසේ දරුවන්ව දාලා අම්මලා විදේශගත වෙන්නේ ඇයි.මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද දරුවන් ගැන (දිල්)
මේ අම්මා රට ගීයේ කොහොමද? දරුවට වයස 4ක් නැත්නම් යන්න තහනම් නේද? (හේ)
දෙයියනේ.. මොන අපරාදයක් මේ පොඩි දරුවෝ ඉන්න ගෙවල්ද මේ.? (ර)
මියගිය දරුවට නිවන් සුව පතනවා. දැන් ඉතින් හම්බ කළ රන් කහවනු කාට දෙන්නද ? (හේ)
අම්ම මොන රටේ හිටියත් පොඩි දරුවෝ ඉන්න තැනක මේ වගේ වලක් හොදින් වහල තියන්න තිබුන. (නදී)
රත්තරන් පුතේ ඔබට නිවන් සුව ලැබේවා. මෙයට වග කිව යුත්තෝ දෙමව්පියන්. මෙවැනි කිරි දරුවෙක් දාලා මොන හිතකින්ද මේ අම්මා රට ගියේ. මේවට ඉතින් ආණ්ඩුවත් වගකියන්න ඕනේ. සැප සම්පත් හොයන්න යන්න කලින් දරුවන් ගැන හිතන්න මේ දරුවා උඩ ඉන්න දෙවියන්ට බාරයි. (නදී)
මෙතන සිදුවෙලා තියන මුලිකම වරද ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් නොවීමයි.අප ජලය එක්රැස්වන ටැංකියේ ආවරණය සම්පුර්ණයෙන්ම දිරාපත්වන තුරුම එය ගැන සොයා බලා නැති බවයි පෙනෙන්නේ.(දිල්)
නිවන් සුව පතමි. දරුවෝ ගැන මිට වඩා සැලකිලිමත් වන්න් ඕනේ නේද? (නදී)
මේ වගේ දේවල් වෙන්න ප්‍රදාන හේතුව ඉදිකිරීම් වලදී ඇති දෝෂ. නිවසක් තැනුවාට පසු එය වාසය කිරීමට සුදුසු බවට සහතිකයක් නිකුත් කල යුතුය. බොහෝ ගෙවල් ඉදිකිරීමේදී නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකරයි. එංගලන්තය වැනි රටවල මේවා තදින් බලපැවැත්වේ. තවමත් අපේ රටවල ඉදිකිරීම් ආරක්ෂක ක්‍රමවේදයන් රජයෙන් හෝ ආයතනයකින් ප්‍රසිද්ධ කර නැත. (නදී)
මෙහෙමත් අනාරක්ෂිත ස්ථාන තියෙනවනේ හැබෑටම. (නදී)