පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි.
ඇගේ දියණිය ද සොයා ගන්නට නැතැයි පොලීසිය සඳහන් කරයි.
පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි.
ඇගේ දියණිය ද සොයා ගන්නට නැතැයි පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳක් වෙන්නේ නෑ මේක කරපු අයට. (ස)
දෙවියනේ මොකද අපේ මිනුස්සුන්ට වෙලා තියෙන්නේ අම්මව මරනවා තියා හිතන්නවත් පුළුවන්ද? (ස)
දුවව උස්සන් ගිහිල්ලද? දැන් ලංකාව දරුණු රටක් වෙලානේ. (ස)
මොන හිතකින් මේ වගේ සහගහන අපරාධ කරනවද නීතිය වල් වෑදුන රටක හෑම කෙනාගෙම ජීවිත අනතුරේ.(ස)
අපාය හොයාගෙන යන්න හදනවා. (ස)
මොනවද මේ හෙළයාට වෙලා තියෙන්නේ, පුදුම නින්දිත විදිහටනේ මිනි මරන්නේ, බහුතර සිංහලයා කියන්නේ අපි වැටී වැටී නැගිටපු ජාතියක්, ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි කියල.නමුත් ඔවුන් මේ විනාශකරන්නේ තම ජාතිය බව ඔවුනට අමතකවීම කණගාටුවට කරුණකි. (ස)
මේ වගේ සිදුවීම් දිනපතාම කියවලා කලකිරිලා තියෙන්නේ. අපේ මේ සුන්දර රට, යන්නේ කොයි පැත්තටද? (ස)
මේක ධර්මදීපයක් කියලා, එල්ලුම්ගහ නැති කරපු පව තමා මේ ගෙවන්නේ. (ස)
අමරසේනගේ සත්‍ය නම හෙළි කරන්න.(නදී)
සිංහලකමටත් නින්දාවක්. ඕවට මිනිස්සු නැගිටින්න ඕනෑ (නි)
මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. මේවට ජනතාව තමයි නැගී සිටින්න ඕනේ. රටේ ලොකු අයට පේන්නේ නැ නැත්නම්.(ස)
මේකේ මැරුන එක්කෙනාගේ නම නැහරනේ.ශේරිෆ්ලා ඕක තමා හිතේ තියාගෙන් ඉන්නේ. (නි)
රට යන්නේ කොයි පැත්තටද? (ස)
ෂෙරිෆ්,එකෙක් අම්ම මැරුව කියල අපි අන්තවාදීන්ට රට බාර දිය යුතු නෑ. (ස)
කෝ සේනාව. අනුන්ගේ ඒවාට හොට දාන්න කලින් මේවා හදන්න කියන්න (නි)
ෂෙරිෆ්,ලංකාව හොඳ නැත්තන් යන්න සිරියාවට.සිරියාව ලස්සන මුස්ලිම් රටක්. (ස)
මට පෙනෙන්නේ සදරුවන් නමැති පුද්ගලයා මේකට සම්බන්ධයි වගේ. ඔහු කියවනවා වැඩි නිසා මෙවැනි උදවිය ගැන සෝදිසියෙන් සිටීම වැදගත්. (නි)
ෂෙරිෆ් ,ශාන්, ඔයාලගේ ආගම් අපේ රටට බරක් (නි)
මව මැරීම පියා මැරීම ආනන්තර්ය පාපකර්මයක්. යන්නේ අවීචි මහා නරකාදියට.අවීචි කියන්නේ විචාරීමක් නෑ. කාල සීමාවක් නෑ. (ස)
ආනන්ද ආර්, ඔයාගේ අදහස් මසුරන් වටිනවා. අමරසේන,මේ සදරුවන් කියන කෙනා මානසික රෝගියෙක්. හැම විටම අනුන්ගේ ආගම් වලට නින්දා කිරීම තමා ඔහුගේ විනෝදාංශය (නි)
බුදුන් තෙවරක් පින් පිදු දේශයේ මේවා සිද්ද වෙන්නේ නැහැ.(ස)
අම්ම මරනවා කියන්නේ? අම්මෝ ......,මගේ ඇග හිරිවැටෙනවා. (නි)
පිටිගලට සිදුවූ මේ විපත ගැන ගම්වාසීන් වෙනුවෙන් මාගේ ශෝකය! (ස)
මේ වගේ අපරාධ රැල්ලක් රටේ ඇතිවෙලා තිබෙන්නේ ජනතාව ඉතාමත් සංවේදීව ග්‍රහණය කරගන්නා මාධ්‍යයන් තුලින් ඔවුන් වෙත දෙනු ලබන විශම අදහස් වලිනි. විද්‍යුත් නාලිකාවලින් බොහෝවිට කරන්නේ රාගය, ක්‍රෝධය, වෛරය , පලිගැනීම, මිනිසුන්ගේ සිත්සතන් වලට ඇතුළු කිරීමයි. ඒවා තුලින්ම ඇතිකරවන සංස්කෘතික සෝදාපාලුවත් සමග ආගමික සාමාජික හා ජාතික හැගීම්, අන්‍යොන්‍ය ගරුත්වය හා සහයෝගය නැතිවී ගොස්ය. සියලුම දේ වානිජකරණය වීමෙන් මුදලට හා තම තමන්ගේ ඕනෑකම ගැන පමණක් සිතා ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙන සමාජයක් බිහිවී ඇත. තවදුරටත් යා නොදී මෙම ව්‍යසනයෙන් සමාජය මුදාගැනීමට දෑ හිතකාමී බලධරයන් සිටිත්නම් ජාතියේ වාසනාවකි. (නි)
අයියෝ සල්ලි