කොස්ගොඩ මහපැලෑනේදී ගල්තලාවක් මත නැඟ සිටි මව සහ අවුරුදු දෙකක් වයසැති දරුවකු මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. දරුවා අතුරුදහන්ව ඇති අතර මව බේරී ඇත. දරුවා සහ මව මුහුදට වැටෙද්දී පියා ද එහි සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
බිරිය හා දරුවා සමඟ ගල උඩ සිටි බව කියන පෙදෙරේරුවා (31) කොස්ගොඩ මහපැලෑනේ දී බස් රියකින් බසිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක කටයුතු සිදුවීමක් (ම)
එන්න එන්නම ළදරු මරණ වැඩිවෙනවා (ම)
දරුවා වැටුනද? නැත්නම් තල්ලු කරාද ? (ම)