හපුතලේ අංගමලේ රේල් ගේට්ටුව අසලදී දරුවෙකු සහ මවක දුම්රියේ හැපී දරුවා බේරි මව එතැනම මිය ගිය බව දුම්රිය ආරංචි කියයි.
දරුවා එම දුම්රියෙන්ම හපුතලේ රෝහලට රැගෙන එන බව දුම්රිය ස්ථානය කියයි
හපුතලේ අංගමලේ රේල් ගේට්ටුව අසලදී දරුවෙකු සහ මවක දුම්රියේ හැපී දරුවා බේරි මව එතැනම මිය ගිය බව දුම්රිය ආරංචි කියයි.
දරුවා එම දුම්රියෙන්ම හපුතලේ රෝහලට රැගෙන එන බව දුම්රිය ස්ථානය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රට ගොඩක් තුති. සිදුවීමක ආදීනව දුටු දුරදක්නා සිතක් (බ)
වීරසිංහ මහත්මයාගේ අදහස හරියටම හරි.(හේ)
මව නැති පුතාට සියලු දෙවියන්ගේ පිහිටයි. දරුවා අනාථ නොවීමට හා මානසිකව වැටීම වැළැක්වීමට කරුණාකර ළමා කාර්යංශයට යොමුකරන්න. තම දෑස ඉදිරියේ මව මෙවැනි ලෙස මියයාම කුඩා දරුවෙකුට දරාගත නොහැකි බියකරු දර්ශනයක්. එයට මානසික ප්‍රථිකාර අවශ්‍යයි (නි)