ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පහළ කොටසේ ඇති වු ගින්නක් කඳුමුදුනට පැතිරීයාමෙන් එහි අක්කර 300ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් ඒ.ඩීඩබ්ල්ව්.දයානන්ද මහතා පැවැසීය. පෙර දින සවස් කාලයේ ඇති වු එම ගින්න මේ වනතුරුත් නිවා ගැනීමට නොහැකි වී ඇත. මහනුවර ගිනි නිවීමේ ඒකකය, පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරීම වැලැක්වීමට කටයුතු කරයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අපරාධ කරනවුන්ට ශාපවේවා! (නි)