අම්බලන්ගොඩ නගරයේ සංචාරක නිකේතයක නිති විරෝධි ලෙස රජයේ අරක්කු හා බීර බෝතල් 479 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රාමසාන් උත්සවය දින ලංකාවේ සියලු සුරාසැල් වසා තබන ලෙස නියෝග කර තිබු නමුත් එම අණ නොතකා බලපත්‍ර රහිතව අලවි කරමින් සිටිය දි අත් අඩංගුවට ගෙන ඇත.
පයාගල දුම්රිය පාරේ සංචාරක හෝටලයකද බලපත්‍ර නොමැතිව විකිණීමට ගෙනා බව කියන රට මත්පැන් බෝතල 59 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd