හෙරෝයින් කිලෝ 20 සමඟ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිට අත්අඩංගුවට ගත් යැයි කියන ධීවරයා අද (31) බලපිටිය මහේසුත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පොලිසියේ ඉල්ලීම පරිදි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය අතිරේක මහේස්ත්‍රාත් ඉසෙඩ්.ටී.එම්. ලියාකාත් මහතා අවසර ලබා දුන්නේය. ලබන මස 06 වැනිදා නැවත සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
සැකකරු පොලිසියට කියා ඇත්තේ මුදුදේ පාවී ආ කොටයක තිබී මෙම පාර්සලය අහුලා ගත් බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදේ පාවෙලා ආවා නම් ඉතින් තෙමිලා ඇතිනේ (නි)
මේ හාල්මැස්සෙක්. මේකේ මෝරු ටික හොයාගන්න. මෙයා පෙනෙන විදියටම සල්ලි වලට වැඩකරන කෙනෙක් වගේ. (නි)
පව් අසරණයා! (නි)
ප්‍රවාහනය කරන්න මුදල් ඕන නෑ ප්‍රවාහනය කළ පසු මුදල් ගෙවීම කරනු ලැබේ (බ)
කියන්න බැහැ මේ මනුස්සයා කියන කතාවේ ඇත්තක් නැති වෙන්න බැහැ ඔය තරම් ප්‍රමාණයක් ගේන්න මේ වගේ මනුස්සයකුට සල්ලි කොහෙන්ද? (ම)