IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි.

බෝම්බ තර්ජනය කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙකි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි ඔහු වෘත්තීයෙන් ඉන්ජින්රුවෙකු බව පැවැසෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (6)

අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන

Kasun Wednesday, 17 July 2024 12:15 PM

එයා අනිවාර්යයෙන්ම සමාජවාදියෙක් ‌විය යුතුයි. අනුන් කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි ඒ අයට...

:       34       30

මැක්ස් Wednesday, 17 July 2024 12:26 PM

තියෙන අයට ඉරිසියා කරන කුහකයින්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයක් ගුජරාටෙත් තියෙනවා වගේ...

:       36       27

de silva berlin Wednesday, 17 July 2024 12:39 PM

ඔය මගුල දවසකින් දෙකකින් ඉවර කරගන්න බැරිද ? සති ගණනක් තිස්සේ මේක තියෙනවා , ඉතින් බලන් ඉන්න මිනිස්සුන්ට බෝම්බ ගහන්න සිතෙන එක පුදුමයක්ද ? එංගලන්තේ විලියම් කුමාරයාගේ මගුලවත් මෙහෙම ගත්තේ නැහැ දවසෙන් දෙකෙන් ඉවර වුණා , මේ කාලකන්නි දුප්පත් මිනිස්සුන්ගෙන් සුරා ගන්න මුදල් මේවගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන හැටි බලන් ඉන්න සමහර අසාධාරණය නොඉවසන මිනිස්සුන්ට උරුජුවල් නගින එක පුදුමයක් නොවේ

:       10       37

Chandima Wednesday, 17 July 2024 04:18 PM

තර්ජනය නොකර ඉඳීවිද දෙනෝ දාහක් වැසිකිලියක් නැතුව රේල් පාරේ වැසිකිලි යන මිනිස්සු ඉන්න රටේ ?

:       0       1

Mahaya Wednesday, 17 July 2024 10:41 PM

පෝස්ට් එකෙන්ම පේනවා මුළු ඇගේම ගොන්කම කියලා. මිනිහෙක් කීයක් හරි වැඩිපුර හම්බ කරගත්තාම ඒ දුප්පත් මිනිස්සුන්ව හූරන් කාලා නෙවෙයි බන්. තමන්ගේ දක්ශතාවෙන් සාර්ථක ව්‍යාපාරයක් කරලා. ඔය වගේ ගොන් අදහස් තියෙන නිසා තමා මමනම් ඔය ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නේ නැත්තේ.

:       1       1

Ruwan De Silva Thursday, 18 July 2024 06:55 AM

2023 දෙසැම්බර් ඉදන්ම මඟුල් කනවා පාරවල් වහලා, පොලිස්සිය හතර වටේ මුම්බායි වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හරිම කරදරයක් මේක. ඕනෑම මනුස්සයෙක්ට කෙන්ති යනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්





ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 39 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site