වී අලෙවි මණ්ඩලයේ අම්පාර වීරගොඩ ගබඩාව අසළ වී පැටවූ වාහන යොදා පාර අවහිර කළ පිරිසක් පොලිසියේ ඉල්ලීම අනුව විසිර ගියහ.
අම්පාර වී අලෙවි මණ්ඩල කළමනාකරු ආර්.එම්.ඒ.රත්නායක මහතා පැවසූයේ කිසිම හේතුවක් නැතිව මෙවැනි උද්ඝෝෂණ කරන බවයි.
ගොවීන්ගේ නමින් වෙනත් අය වී විකිණීමට සැරසීමත් ගබඩා අසළ හිතාමතාම නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට පිරිසක් සූදානම්ව සිටීමත් මෙවැනි උද්ඝෝෂණවලට හේතුව බව රත්නායක මහතා කියයි.

![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/311.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd