‘තාත්තේ පාඩම් කරන්න බැහැ, රූපවාහිනිය වසා දමන්න.‘ යි කී දස හැවිරිදි පුත්‍රයාට පහර දුන්නේ යැයි සැකපිට කළුතර පියෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.