(රංජන් කස්තුරි )
ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 08ක සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සඳහන් පුර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශ, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා එම නියෝගය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ මේක...
ජනපතිතුමනි බොරු වැඩ එපා. අල්ලපු හොරුන්ට මේ වෙනකල් මොනවද කරන්ෙන්... හොරු ඔබලඟත් ඉන්නවා. රටේ මිනිස්සු තවදුරටත් රවටන්න බැහැ... කියන දේ නොකරන ඔබ ජාතියටම එපාවෙලා.. කොතරම් බලාපොරොත්තු තිබ්බද? ඔබ කරන්නේ බොරුවක්.
ශ්‍රීලංකා පරිපාලන සේවයේ බොහෝ නිලධාරීන් අවංක අය නොවෙති.
නරනාටක............. අපි හොදටම දන්නවා අවසානෙට මොකොද වෙන්නේ කියල.
පොඩි ළමයෙකුටත් තේරෙන සරල දෙයක්වත් නොතේරෙන ජනාධිපති කෙනෙක් ඉන්න රටක්. ස්වාධීන අයෙක් දාලා කළයුතු පරීක්ෂණ ලේකම්ලා දාලා කොහොම කරන්නද අනේ. වර්ථමානයේ ලේකම්ලා නේ ලෝක හොරු. හැබැයි ඒ අය හොරකම් කරන්නේ දේශපාලකයින්ගේ අනුමැතිය ඇතිව වගේම ඔවුන්ටත් එක්ක. ඒ නිසා නිකම් ගහ දන්න එවුන්ට කොළ කඩාපාන්න එපා.
ජනාධිපති විමර්ශනය මගින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති බරබතල මුල්‍ය වංචා පිළිබදව හෙළිදරව් කිරීම් හා ඉදිරිපත් කර ඇති නිර්දේශ වැවිලි කර්මාන්ත ලේකම් කුණුකුඩයට දමා ඇත.