අමිතාබ් බච්චන් සහ ආමීර් ඛාන් හාපුරා කියා චිත‍්‍රපටියක එක්ව රඟපාන්නට සූදානම් වෙමින් සිටිති. ඒ යාශ් රාජ් චිත‍්‍රපටි සමාගම නිෂ්පාදනය කෙරෙන නග් චිත‍්‍රපටියේය.
‘‘ඇත්තටම ආමීර් ඛාන් එක්ක චිත‍්‍රපටියක රඟපාන්න ලැබීම මට ගෞරවයක් වගේම ලොකු ප‍්‍රතිලාභයක්.. ඒත් ඒක ගැන වැඩිදුර කතා කරන්න මට අවසර නෑ..’’
අමිතාබ් බච්චන් පැවසුවේ උද්යෝගිමත් හඬිනි.
මේ දිනවල බිග් බී ඔහුගේ පින්ක් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටියි. එහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ තාප්සී පන්නුය. ආමීර් සිටින්නේත් ඔහුගේ ක‍්‍රීඩා චිත‍්‍රපටිය දංගල් සමඟ කාර්ය බහුලවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අමිතාබ් - අමීර් එකම චිත‍්‍රපටියක