කලා ප්‍රදර්ශන කියන්නෙ අපි සැවොම ජීවිතයේ එක් වරක් හෝ නරඹා ඇති දෙයක්. නමුත් මේ වාර්තා කරන ආකාරයේ කලා ප්‍රදර්ශනයක් නම් දැකගැනීම කෙසේවෙතත් එවැන්නක් තිබෙනවාද කියාවත් දැන සිටින්නට හැකියාවක් නැතිවන්නටත් ඉඩ තිබෙනවා. මෙම විශේෂ දිය තටාකයක් යට කෙරෙන ප්‍රදර්ශනය පැවැත්වී ඇත්තේ ජපානයේයි. ලියනාඩෝ අර්ලික් නම්වූ කලාකරුවා එය නිර්මාණය කර තිබෙනවා. එය තේරුම් ගැනීමටත් තරමක් අපහසුයි. මන්දයත් එහි මිනිසුන් බිඳක්වත් තෙමී නැති නිසායි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd