පසුගිය දිනෙක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට ෆේස්බුක් හරහා සජීවී වීඩියෝවක් නිකුත් කරනු ලැබුවා. බිඳවැටීම්වලින් තොරව සාර්ථකව ඉදිරිපත් කෙරුණු මෙය තාක්ෂණයේ ඉදිරිය මොනවට පැහැදිලි කරනවා. ඔබට එය එදා බලන්නට නොහැකි වූවා නම් මේ මොහොතේ දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd