
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහත්වරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර සිටිති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබුණු බලතල ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි වැඩ බලන්න පොලිස්පති කෙනෙක් පත්කරන්න බැහැලු... රට බාරදෙන්න ඕනෑ මෙහෙම නායකයෙකුටද?
මේ අර වැඩ තහනම් කරපු පොලිසිපතිගේ තහනම ඉවත් කරන්න කියලා හාමුදුරු නමක් ලව්වා ඉදිරිපත් කරපු අභියාචනේ කරවාගන්න වෙන්න ඇති...