නාත්තන්ඩිය, මරඳ ප්‍රදේශයේ නිවසක කුකුළු කොටුවක කිකිලියක් “කොළ පැහැති” බිත්තර 04 ක් දමා ඇතැයි කියති.
එච්.පී.සචින් මහතාට අයත් කුකුළු කොටුවේ සිටින කිකිළියක මෙම බිත්තර දමා ඇති බවත් මින් පෙර කිසිදු දිනක තම කිකිළියන් මේ අකාරයෙන් වෙනත් වර්ණයකින් යුත් බිත්තර දමා නොමැති බවත් ඔහු කියයි.
වර්ණක ක්‍රියාවලිය අනුව බිත්තරයක කවචය ඉතා කලාතුරකින් වෙනත් පැහැයක් ගැනීමට ඉඩ ඇතැයි සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මේ කිකිළි ඉහත ආත්මයක එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්.(නදී)
යහ පාලනයේ කිකිළියක් (නදී)
මගලී ෆොන්සේකා, දිනකට බිත්තර දෙකක් දමන කිකිළියනුත් ඉතා කලාතුරකින් ඉන්නවා. මගේ ෆාම් එකෙත් එහෙම උන් හිටියා. ආහාර බහුල කිරීමෙනුත් මෙහෙම කරන්න පුළුවන්. (නි)
දැනටමත් විරුද්ධ පක්ෂයේ අය කියනවා ඇති මේකත් ආණ්ඩු පක්ෂයේ වැඩක් කියලා. ඔය කොළ පාට බිත්තර දාපු කිකිළි ඉපදුනෙත් කොළ පාට බිත්තරයකින්ද?අනේ මන්දා කොහොම මේවට උත්තර හොයන්නද කියලා (නි)
අනිවාර්යයෙන්ම යු.එන්.පී කිකිළියක්.(නදී)
ආනන්ද,මගලි,මේ පුවතේ කොතනකවත් කියලා නැහැනේ කිකිළිය, බිත්තර හතර එකම දිනයේ දැම්මයි කියලා. දවස් හතරකට, බිත්තර හතර දාන්න ඇති.(නදී)
සුදු මදේ සහ කහ මදේ මොන පාටද (නදී)
ඔය ටික සිරිකොතට යැව්වා නම් තමා හොද (නදී)
යහපාලනයේ ප්‍රතිපල (නදී)
මුළු රටම තව ටික කලකින් කොළ පාට වෙනවාමයි. කොලඹ නම් කොහොමත් කොළ පාටයි (නදී)
රටත් කොළ පාටයි බිත්තරත් කොළ පාටයි (නදී)
වෙලුවී වර්ගයේ තාරාවන් ලා කොළ පාට බිත්තර දමනවා. කිකිළියන් වගේම දිනකට 01 බිත්තරයයි දමන්නේ. අහල පහල වෙලුවී තාරාවන් ඉන්නවද දන්නේ නෑ ? (ර)
ඔව් කිසිම කිකිළියක් බිත්තර එකකට වැඩිය දාන්නේ නැහැ මම දන්නා තරමට. ආනන්ද ඔබ හරි (නදී)