යේමනයේ හූති කැරැලිකරුවන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරයෙන් සිදු වූ හානි හෝ තුවාලවූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවීය.
අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන්ගේ මෝටර් රථයක් මුහුණ දුන් අනතුරක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ සඳහන් කර තිබූ අතර එයින් මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නැතැයි ද සඳහන් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය ද මේ වනතෙක් කිසිවක් ප්‍රකාශයක් කර නොමැත.
ඒ.එෆ්.පී/රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd