
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප්‍රේල් මාසයේදී පමණක් අස්වැසුම දීමනාව 7500කින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අස්වැසුම රුපියල් දස දහසක් ලැබෙන අයට අප්‍රේල් මාසයේදී රුපියල් 5000කින් අස්වැසුම වැඩි කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තේ වගාව සඳහා දුන් රුපියල් 4000ක දීමනාව රුපියල් පන්දහස දක්වා වැඩි කරන බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාර ගන්න අයට වැඩිපුර දෙනවා. වැඩකරන සහ ඉතිරිකර ඒ ආදායමෙන් ජීවත්වන ජනතාව සැමදාම පීඩාවට විඳිනවා...
හැමදාම නිකන් කකා බිබී ඉන්න අයට ගෙවන්න අපිට tax ගෙවන්න වෙනවා. අපි නිකන් සල්ලි හම්බ කරන්නේ නැහැ, මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නේ. Payee tax එක ගෙවන්නේත් මේ මහන්සි වෙලා සල්ලි හොයන මිනිස්සු විතරයි. අනෙක් tax ගෙවන්නේ නැති අයගෙන් අරගෙන ගන්න හරි ක්‍රමයක් තාම හදාගෙන නැහැ. අපි tax ගෙව්වත් හරිම public transport system එකක්වත් හදාගෙන නැහැ. Second class season tickets දෙනවාත් government වැඩ කරන අයට විතරයි. අපි ලොකු tax එකක් ගෙවලාත් ඉන්නෙ තවමත් දුක් විඳිමින්.”