71 සහෝදරත්ව සංසදය සංවිධානය කළ “ 71 අප්‍රේල් නැගිටීම 45 වැනි සමරුව ” උත්සවය එම සංසදයේ සහාපති මහින්ද ජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.
එහිදී ආචාර්ය ස්වාමිනන්දන් විමල් මහතා පැවසුවේ 1971 න් පසුව සම්මතය කරගත් අණපනත් වල හදිසි අවස්ථා රෙගුලාසි වල සිට ත්‍රස්වාදී පනත දක්වා විශාල අණ පනත් වලින් මර්දනය ලාංකීය සමාජයේ ආරම්භ වෙන්නේ 1971 කැරැල්ලෙන් පසුව බවයි. ඊට පසු ලංකාවේ ඇතිවන සෑම කැරැල්ලක්ම මර්දනය කරන්නේ මෙම අණ පනත් මගින් බවත් කී ඒ මහතා සභාවේ සිටි 71අරගලයට සම්බන්ධ වුවන්ට ආඩම්බර විය හැකි බවද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71 කැරැල්ල රටට ගෙනා ආදර්ශ හා සමාජ මෙහෙවර ගැන කිසිවෙකුට අභියෝග කළනොහැක. ප්‍රයෝජන අපමණය. නමුත් දැන් ඔබ ඉන්න තැන ගැන අපට ඇත්තේ කණගාටුවකි (නි)
71 කැරැල්ල ධනපති ආණ්ඩුවලට මර්දන නීති සකස් කරගැනීමට පිටිවහලක් වුනා කියලා නේද මේ කියන්නේ. ඒ උදව්වටද මේ සැමරුම? (බ)