සිංහල අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 වන දින පෞද්ගලික බස් රථ සේවා නොපැවැත්වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
සිංහල අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 වන දින පෞද්ගලික බස් රථ සේවා නොපැවැත්වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරමි ගැමුණුගේ පුද්ගලික බස් තිබුණත් අන්තිමට කලුවර වැටුනට පස්සේ අපිට නමි අන්තිමට ගමට යන්ට හැමදාම අන්තිමට ලංගම බස් එක විතරයි...(ම)
අනේ සාධු! සංයමක් ඇතුව පාරේ යන්න පුළුවන්. (නි)
ගැමුණු සහ කණ්ඩායම හිතන හැටි, ලැජ්ජයි, වැඩි පුර ලංගම බස් දාන්න එපා කියන්නෙත් මේ අයම තමා. (ස)
ලංකාවේ ප්‍රවාහන කටයුතු පාලනය කරන්නේ කවුද ? මේ රටේ ප්‍රවාහන පාලනය ඉතාම නරකයි.(ම)
14 කොහොමත් පුද්ගලික බස් දුවන්නේ නැහැ. ඒ අයටත් අවුරුදු කියලා දෙයක් තියෙන්න ඕනෑ. (නි)
බැරිද ප්‍රවාහන ඇමතිතුමාට මේකට විසඳුමක් දෙන්න? (නි)
අයියෝ ගැමුණු මහත්තයෝ! (නි)
මේවට වගකියන්න ඕනෑ පුද්ගලික බස් ඇතිකළ උදවිය. සමහරු ලියලා තියෙන්නේ ලංගම බස් විතරයි 14 වෙනිදට දුවන්න ඕනෑ කියලා? මොකද ලංගම සේවකයන්ගේ දරු පවුල් නැද්ද එතකොට (නි)
අසාධාරන කතාවක්. ලංකාවේ ඉන්නේ ඔක්කොම සිංහලද? අවුරුදු කාලා මිනිස්සු ගමන් යන්නේ නැද්ද ? (නි)
එතකොට ලංගම බස් තියෙනවද? (නි)
බස්, සේවයක් නොවී මාෆියාවක් වීමේ ප්‍රතිඵල. (නි)
ප්‍රයිවට් බස් තියෙනවා නම් ගොඩක් හොඳයි.එයාලා රටට ලොකු සේවයක් කරනවා.අපි ඒක අගය කරනවා.මේ දවසෙත් කැපවෙන්න පුලවන් අය ප්‍රයිවට් බස් සමඟම ඉන්නවා නම් ගොඩක් හොඳයි. (නි)
ඒ මිනිසුන්ට අවුරුදු තහනම්ද ? එදාටත් බස් දුවන්න කියන්නේ (නි)
හැමදේටම කාලසටහනේ ප්‍රශ්නයක් කියන බස් ගැමුණු කියන්නේ මේ වැඩෙත් කාලසටහන් ප්‍රශ්නයක් කියලද? (නි)
ප්‍රයිවට් බස් යනු ව්‍යාපාරයක් මිස සේවයක් නොවේ (නි)
වෙදගේ දන්න තරමක මහත පේනාවා ඒ මිනිස්සුත් අවුරුද්දට දරු පවුල් එක්ක ඉන්නේ නැද්ද? (ම)
වෙදගේ දන්නා තරම තමා.(බ)
බස් හිමියන් කැමතිනම් මොකද 14 වැනිදට බස් ධාවනය කරන්න බැරි . ගැමුණු මහත්තය නෙවිනේ බස් නඩත්තු කරන්නේ. (බ)