
(ගයාන් සූරිය ආරච්චි)
මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑම් 200ක් සමග මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසි හයක පුද්ගලයෙකි.
මෝදර පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉබ්බගෙ වත්ත පොදු වැසිකිළිය අසලදී මෙම සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd