
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සැප්තැම්බර් මුල විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කීය.
"අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාවලිය පසුගිය කාලයේ දුර්වල කර තිබුණා. එමෙන්ම ආබාධ සහිත වුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීතියද අප ලබන වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධ නවත්තන්න නව නීතියක් එයි