(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය.
මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් බලාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහින්දලා කෙනෙකුට වඩා ඔය ගුබ්බෑයමේ ඉන්නවා... අපි නම් ගරු කරන්නේ නැහැ. ඔවුනොවුන් තම තමන්ටම ගරු නම්බුනාම දීගන්නවා.
දැන් එතකොට ඔය පනත සකස් කළ, ඉදිරිපත් කළ, සම්මත කළ සියලුම අපරාධකාරයින්ට දඬුවම්ලැබේවිද?