ගල්කිස්ස බස් නැවතුම් පොළේදී අද (22) කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගත් තරුණයකු සහ ඔහුගේ අනියම් බිරියගෙන් ලත් තොරතුරු අනුව කළුතර දිස්ත්‍රික්කයට කුඩු බෙදන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
හමුදාව හැරගිය බව කියන මෙම පුද්ගලයා මහනුවර සමූහ මීනි මැරුමකින් නිදහස් වූ අයකු බවත් කටුගම්පොල පදිංචි කරුවකු බවත් කියති.
පානදුර ගොරකානේදී මොහු මාස කිහිපයකට පෙර රජයේ දේශපාලඥයකුගේ නිවසින් විස්කි සොරකම් කළ බවට වරද පිළිගෙන ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් දින වලට පාර්ලිමන්ට් එකේදී දගලන්නේ සමහරු විස්කි බීලා වෙන්න ඇති නේද.(හේ්)
කුඩු බෙදන පුද්ගලයා අත්අඩංගුවට. එතකොට කුඩු ආනයනය කර බෙදාහරින පුද්ගලයට මොකද කරන්නේ? (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
මේ මොන හොරුද කියලා හිතුනා එෆ්.සි.අයි.ඩි යන කට්ටිය දැක්කහම (නි)
රජයේ දේශපාලඥයෝ විස්කි බොමින්ද රට පාලනය කරන්නේ. (නි)