IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපරාදකරුවකුට රැකවරණ දුන් එස්.අයි. සහ බිරිය අල්ලයි

(පද්මසිරි ගාර්දියවසම්)

කොග්ගල ප්‍රදේශයේදී  මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන  පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන  උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.  

උප පොලිස් පරීක්ෂකවරයා හක්මණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

උප පොලිස් පරීක්ෂක වරයා සහ බිරිය රැකවරණය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 දා අම්බලන්තොට ,කොග්ගල්ල ,කඩවර වැව අසලදී අසාර්ථක වෙඩි ප්‍රහායක් එල්ල කළ අයකුට බව පොලිසිය පැවසීය .

 



අදහස් (0)

අපරාදකරුවකුට රැකවරණ දුන් එස්.අයි. සහ බිරිය අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site