මේක නම් මිස් කර නොගත යුතු වීඩියෝවක්. බටනළා වයන්න බොහෝදෙනෙකුට පුළුවන්. එයිනුත් හොඳින් බටනළා වයන්න කිහිප දෙනෙකුටයි පුළුවන්. නමුත් හොඳින් බටනළා වයන අතරෙ මෙහෙම දෙයක් කරන්න නම් පුළුවන් වෙන්නෙ හරිම අතළොස්සකට පමණයි. මෙහි සංගීත රසය වගේම විස්මයත් කැටිවෙලා තියෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd