(යොහාන් භාසුර සහ අතුල බණ්ඩාර)
අනුරාධපුර සතොස ශාඛාවේ මත්පැන් අළෙවිසලේ මත්පැන් සොරකම් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
මෙම මත්පැන් පිටතින් පැමිණ සොරකම් කළේ ද එසේ නැත්නම් ශාඛාව ඇතුළේම පිරිසක් සොරකම් කළේ ද යන්න තවම කිව නොහැකි බවත් සොරකම් කර ඇති මත්පැන් තොගය සහ එහි වටිනාකම පිළිබඳව ද කිවනොහැකි බවත් සභාපතිවරයා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd