අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා පෙබරවාරි අට වැනි දා තෙක් සැකකරුවන් යලි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
විශේෂ බලකායේ හිටපු සෙබළකු වන ඉරෝන් රණසිංහ ඇතුළු 32ක් රිමාන්ඩ් බාරයේ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd