
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
රාජකාරි සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් එක් වෛද්‍යවරයකු අනෙක් වෛද්‍යවරයා අමානුෂික ලෙස පහරදී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දෙනෝදහක් බලා සිටියදී මෙම ගැටුම ඇති ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම උගත් කියලා හිතාගෙන ඉන්න දොස්තරලා අපිට වැඩිය හපන්...?
සුව විරුවෝ කියලා වචනය දැම්මේ කොරෝනා කාලයේ කැපවී රාජකාරි කළ වෛද්‍යවරුන්ටත් අපහාස වෙන්නද?
හූ හූ .... අනේ උඹලගේ වෙද නලාව ගහ ගනිල්ලා පු....... ලජ්ජා නැත්ද මොඩයිනේ උඹලට බල්ලෝ බළල්ලු වගේ හැසිරෙන්න
මොකටද ඔහෙලගේ එම්බීබීඑස් එක? උගත් කමයි, හික්මීමයි බුද්ධිමත් කමයි සියල්ලම ඇත්තේ ටික දෙනෙකුට පමණක් බව ඔහෙලාත් ඔප්පු කරලා පෙන්නුවා නේද?
පුද්ගලික බස්වල උගත් කොන්දොස්තර මහත්වරුවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. සෞඛ්‍යයට ගිය කලක්... ලෙඩ්ඩුන්ට අනිච්ඡාවත සංඛාරා තමයි.
විද්‍යා දදාති විනයන් කියලා අපි අහලා තිබුනට එයාලා දන්නේ නැතුව ඇති ?
මෙතන පුදුම වෙන්න දෙයක් නෑ. සුවවිරුවෝ අර විරුවෝ මිහිපිට දෙවිවරු කියාගෙන මෙයාලව මුරුංගා අත්තේ තියන මෝඩ මිනිස්සුන්ට නම් පුදුම ඇති. වෙදකමත් තවත් එක රස්සාවක්. එයාලගේ සේවය අපි මිලදී ගන්නවා. එයාලත් ඊර්ෂ්‍යා මද මාන තියෙන සාමාන්‍ය උන්දලා. එයාලා ඔයිට වඩා පහත් වැඩ කලත් පුදුමයක් නෑ. මට නම් ගුටි අනින්න ආවොත් වෙදා ද නර්ස් ද අරය ද මෙයාද බලන්නේ නෑ දෙනවා රිටර්න් එක ඒ මොහොතෙම.
වෛද්‍යවරයෝද මනුෂ්‍යයෝය...!
දොස්තරලාද මනුෂ්‍යයෝය ඒ නිසා ඔවුන්ද මානසික රෝගවලට ප්‍රතිකාර ගත යුතුය
ලංකාවේ දොස්තරලාගෙන් වැඩි හරියක් මාෆියා කාරයෝ .නමුත් ඔවුන් ඉස්සර මෙහෙම ගුටි ගහගත්තේ නෑ
නූගත් සමාජ වලින් එන උගත් අය එහෙම තමයි......
මිටි තැන්වලින්ම තමයි වතුර ගලන්නෙ. ගුටි ගහගත්තෙ වෛද්‍යවරුන් උනාට දාල තියෙන රූපය සාත්තු සේවිකාවන්ගෙ.සාත්තු සේවිකාවන් ගහගත්තෙ නම් වෙන රෝහලක..රටේ නීතිය වගේම තමයි ප්‍රවෘත්ති .