IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද  යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආරක්ෂාව සැලසීම   පැහැර හැර තිබූ බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(12)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රෝහලේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබූ හෙයින් ඕනෑම අයෙකුට රෝහලට බාධාවකින් තොරව පැමිණීමට අවස්ථාව සැලසී තිබූ බවද ඔහු සඳහන් කළේය.



අදහස් (7)

අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා

prabu Thursday, 13 March 2025 05:35 AM

රෝහලේ අධ්‍යක්ෂත් දොස්තර කෙනෙක් නේද? එයාට සුදුසුකම් නැ කියලත් කියැවුණා. එහෙම නුසුදුසු කෙනෙක් දැම්මා නම් GOMA එක කට පියන් ඉන්නේ නෑ. අනිවාර්යෙන් එයාව ඔතැනට දාන්න ඇත්තේ GOMA එකම තමයි.

:       0       2

swene Thursday, 13 March 2025 06:10 AM

අමාත්‍යංශයේත් රෝහල් වලත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාල සහ පළාත් සෞඛ්‍ය කාර්යාල වලත් පරිපාලනයේ විශාල පංගුවක් වෛද්‍යවරු අත්පත් කරගෙන සිටිනවා. මේවාට වෛද්‍යවරුම අවශ්‍යද කියන එක ප්‍රශ්නයක්. මෙතැනත් පරිපාලනයේ විශාල දුර්වලකමක් තියෙනවා. එක උපදේශක මට්ටමේ සිටින වෛද්‍යවරයෙකුට කොළඹ සහ නුවරඑළිය අතර සතියකට දෙවරක් යාම සඳහා වැඩ පැවරීමක් ඔය අමනෝඥ පරිපාලකයින් කර තිබෙන බව මා දන්නවා. මෙවැනි පරිපාලකයින් කුමටද? අනික වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් පරිපාලනය වැනි දේ වලට යාමෙන්, ලෙඩුන්ට බෙහෙත් කරන්න සිටින වෛද්‍ය ප්‍රමාණය අඩුවෙනවා. මෙවැනි දෑ වලින් වෛද්‍යවරුන්ම කළ කිරෙනවා. ඉතින්, සෞඛ්‍ය පද්ධතිය ගැන කතාකරන විට ඔය පරිපාලන ව්‍යුහය වෙනස් කරන්න කියලා GMOA එක හඬ නැගිය යුතුයි. සෞඛ්‍ය පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙන දක්ෂ පරිපාලකයින්ගෙන් ඔය තනතුරු පිරවීම ගැන හිතීම කාලෝචිතයි. මෙවැනි දෑ වලින් වෛද්‍යවරුන්ම කළ කිරෙනවා. ඉතින්, සෞඛ්‍ය පද්ධතිය ගැන කතා කරන විට ඔය පරිපාලන ව්‍යුහය වෙනස් කරන්න කියලා GMOA එක හඬ නැගිය යුතුයි. ඔවුන්ගේ හඬ කැඳයි, රැවුලයි දෙකම බේරාගන්න.

:       0       2

නුවන්සර Thursday, 13 March 2025 07:42 AM

මේ තත්වයෙන් හොඳටම ප්‍රයෝජනය ගත්තේ වෛද්‍යවරුන් ය. සැකකරුව අඩන්ගුවට ගත්තත් වර්ජනය අත්නොහැරියේ, පසුවදා පැමිණෙන පෝයදිනය නිසායි. හදිසියේ පාත්වූ වාසනාවෙන් ඔවුන් ප්‍රයෝජනය ගත්තේය.

:       0       2

Saman Thursday, 13 March 2025 08:11 AM

ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්න.

:       0       1

ravin Thursday, 13 March 2025 08:41 AM

ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව දීලා ඇත්තේ දේශපාලු හෙංචයියෙකුට වෙන්න ඇති නේද?

:       0       1

Asanga Thursday, 13 March 2025 12:18 PM

අරි අරි දැන් ඔබලා ඒ දේවල් හරියට කරන්නකෝ...! වැරැදිම හොය හොයා ඉන්නේ නැතිව. මේ අවුරුදු 5 අරුන් මේම කරා, මොවුන් මේම කරා කිය කියා ඉඳියි.

:       1       2

swene Thursday, 13 March 2025 01:14 PM

රෝහල් ආරක්ෂාව රෝහලෙහි අධ්‍යක්‍ෂක එනම් පරිපාලනයට අයත් දෙයක්. රෝහල් වල අධ්‍යක්‍ෂලා සියල්ල දරන්නේ දොස්තරලාම තමයි. ඉතින් තමන්ගේ සාමාජිකයින්ට විරුද්ධව GMOA වැඩ වර්ජනය කරලා ජනතාව පෙලනවා. මේ ගොල්ලන්ට දොස්තර මේනියාව මිසක් සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම නැහැ. ලෙඩ්ඩු හෝ රෝහල් හෝ නොමැති නම් මේ ගොල්ලන් දොස්තරකම කරන්නේ කෙසේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 616 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 284 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 615 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1510 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 892 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 921 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1438 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site