රුපියල් කෝටි නවයක මූල්‍ය වංචාවකට වැරදි කරු වී සිටින ඉංජිනේරුවකු උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීමට එහි සභාපති ගත් තීරණය බල රහිත කිරීමේ මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි හිටපු වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉදිරිපත් කළ පෙත්සමක් ජූලි 11 වැනි දා සලකා බැලීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද මෙම නඩුවේ වගඋත්තරකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කරන්න හොඳම තැන. හරිම දක්ෂයි ඒවාට නම්. මේ නඩුවම දාන්න ඕනෑ තව අය ඉන්නවා. ඒ ගැනත් වැඩ කරන්න (නි)
ඔය කියපු කෝටි නවය බෙදී ගිය ආකාරයත් නඩු විභාගයේදී එළිවෙයිද? (බ)