අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ලෙස මාරුකැර ඇතැයි තීන්දු කළ උතුරුමැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම මාරුව අවලංගු කර ඔහු යළි වහාම ගල්කුලම ධම්මදින්න විදුහලේ එම තනතුරටම පත්කරන ලෙස වගඋත්තරකාර ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම්ට නියෝග කෙළේය. ඔහු ගුරු මාරු මණ්ඩල ප‍්‍රතිපත්ති උල්ලංඝනය කැර ඇතැයි ද විනිසුරු කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසේ ඔය ගුරුතුමා පේදුරුතුඩුවට මාරු කරයි...
ඒ මහත්තයාට ආරක්ෂාව දෙන්න ඕනි
ආචාර්යා වගේ අය නිසා තමයි ලංතාවත් නැති වෙන්නේ
මෙයාට දඩුවම් නැතිද??
මෙයාලගෙ හැටිනෙ..
ඇමති ලේකම් වහාම මාරුකරන ලෙස තීන්දුව දෙන්න
නියම වැඩේ හොරාට
ආචාරියා රවටා කැත්ත සෑදෙවුවා වගේ
ඇයි අනේ මූණ එක්ක තියෙන තරහට නහය කපා ගන්නේ...
හා හා හොරේ දැනුනා දැනුනා.. .
" ඔලුවක් නැති අයට ඕවා භාරදුන්නම ඔහොම වෙනවා.."
පළාත් සභා පනත අනුව (වගන්ති 22) මහා ඇමතිට බලය තියනවා ඕනෑම රජයේ සේවකයෙක් මාරු කරන්න. ස්ථාන මාරුවක් ලබා දුන්නට ඔය තරම් කලබල වෙන්න ඕනි නැහැ රජයේ සේවකයෙක්. කොයි රජයේ සේවකයටත් ස්ථාන මාරුව පොදුයි.
මේ ගොල්ලන්ගෙ අරියාදු ගැන කියන්න මෙහෙමවත් තැනක් තිබීමම දෙයියගෙම පිහිටයි... එහෙම නොතිබුණානම් ඒත් දෙයියන්ගෙම පිහිටයි...
බලන්න මම පොඩි දරුවෙක් පැය ගාණක් රැකගෙන ඔයාලට ආදර්ශයක් දුන්නා...මිනිස්සු වෙලත් ඔයාල වැරදි කරනවා......ඉතින් අපිද බල්ලෝ..??????
මාරැවීම්වලට ප්‍රතිපත්තියක් හද නෑ නියම විදියට කරන්න. මාරැවීම් සාධාරණයි කියලකියන්නේ.. උසාවිය තීරණය කරල තියෙන අසාධාරණ මාරැවීම් අවලංගු කරන්න..
මාරැවලට පුතිපත්තියක් හදල තියෙන්නෙ.. නියම විදියට කරන්න.. හේවගේ කොහොමද මාරැවීම සාදාරණයි කියන්නෙ උසාවිය තීරණය කරල තියෙන්නේ අසාධාරණ මාරැවීම අවලංගු කරන්න..
ගුරු භූමිකාව අද දේශපාලනීකරණය වෙලා ඇතැම් පාසල් වල විදුහල්පතිට නැති බලයක් දේශපාලකයන්ගේ කිට්ටු වන්තයින් වෙන කම්කරුවන්ට තියෙනවා කිසිම විදුහලක කම්කරු තනතුරට සේවයේ යෙදවු කෙනෙක් ඒ කටයුත්තේ නියෙළෙනවද ඒ අය විදුහල්පතිගේ උපදේශකයෝ වෙලා ඉන්නේ දේශපාලකයෝ රට හරියට කරන්නේත් නෑ රට හරි අතට යන්න දෙන්නෙත් නෑ උතුරු මැද පලාත් හිතවතුනි මේ තත්ත්වය බස්නාහිර පලාතේ සුළබ දෙයක් ඉවසන්න........
වැඩේ කැතයි හොදේ !!!!!
හැබෑව තමයි...නමුත් කොයි මාරුවටත් පිළිගතහැකි ක්‍රම වේදයක් තියනවනේ......
ඕක මොකක්ද පොඩි දෙයක්නේ..ඇමතිතුමන්ලා තව ලොකු දේවල් කරනවා..
අනේ මට හිනා................
අනේ මට හිනා... ඉතිං ඒකටනෙ ග්‍රෙරැ ව ගත්තෙ...
මේ තීන්දුව අසාධාරණයි.....ලේකමුත් මාරු කරන්න ඕනි...එහෙම නැත්තම් ගෙදරම යවන්න ඕන...
වාරිමාර්ගයකින් මිලියන ගානක් හොරකම් කරල තියෙනවා කියන්නේ ඇත්තද?
මේක ඇමතිතුමාගෙ වැරදි නෙවී.. මේ ලේකම් කරන්නෙම එතුමන් අකමැති වැඩලු...
අයියෝ .. අයි මේයා තව තියාගෙන ඉන්නෙ.. ඔය වගේ දේව්ල් නම් ඕන තරම් කරයි.. හොද දෙයක් කරන්නකෝ...
ඕක ලේකම්ගේ වැඩක් වෙන්න බැහැ, මහ ඇමතියා බේරෙන්න ලේකම්කාරයාව පටලවලා...........ඕක තමයි තියරිය....
කේන්දරෙත් ඔය ගමන්ම බලවගත්තනම් ග්‍රහ මාරැත් වලක්වා ගන්න පුළුවන් වෙයි..
සම්පත්ගෙ අදහස් හරියටම හරි... කොන්ද තියෙන විදුහල්පතිකෙනෙක්.. පළාත් අධ්‍යාපන ලොක්කන්ට පාඩමක්.. ජය වේවා..!!
ආචාර්යතුමා දන්නේ නෑ.. පළාත් සභා පනතට අනුව රජයේ සේවකයන් මාරැ කරන්න මහඇමතිට බලයක් නෑ.. ඒක කරන්න පුළුවං ආණ්ඩුකාරතුමාට...
අනිත් ලේකම්ලා කඩන ඒවායේ හැටියට ඕකත් මොකද්ද??
අනාගෙන, එහෙනම් මෙයාට්ත් ළගදිම හම්බවෙයි..